ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයින් යුතුකම් ඉටු කරති

ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයින් යුතුකම් ඉටු කරති

ඕස්ට්‍රේලියාවේ රැකියාව කරන තරුණ තරුණියන් පිරිසකගේ ධන පරිත්‍යාගයන් පානදුර කේතුමතී කාන්තා රෝහල වෙත රුපියල් ලක්ෂ 30 ක පමණ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කෙරිණි.

කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතාගේ මාර්ගයෙන් එම වෛද්‍ය උපරකණ ලබා දීම  සිදුකර ඇත.

එම වෛද්‍ය උපකරණ තොගය පානදුර කේතුමතී රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය නයනජිත් කොමසාරු මහතා වෙත කළුතර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා ලබා දුන් අයුරු.

image a82ff031a8