සෞදි අරාබියේ දුරකථන භාවිතය තහනම් කරයි -නීති කැඩුවොත් සිර දඬුවම්

සෞදි අරාබියේ දුරකථන භාවිතය තහනම් කරයි -නීති කැඩුවොත් සිර දඬුවම්

සෞදි රජය විසින් එරට පාසල් තුළ ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇති බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.

මිලියන හයකට වැඩියි පාසල් දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින්  සවුදි අධ්‍යාපන අමාත්‍යාංශය  විසින් පාසල් තුල ජංගම දුරකථන භාවිතා කිරීම මෙලෙස  තහනම් නම් කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම යම් පුද්ගලයෙක් මෙම නීති කඩ කළහොත් අදාල නියෝගයට අනුව සවුදි රියාල් 500,000  දඩයක්   හෝ වසරක සිරදඬුවමක් හිමිවන බවත් නිවේදනය කර ඇත.

සෞදි විශ්වවිද්‍යාල තුළ ජංගම දුරකථන භාවිතා කිරීමට පාසල් තුල ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කරමින් අදාළ නිවේදනය නිකුත් කර ඇත.