නොමිලේම ජපානයේ රැකියාවකට යමු -මෙන්න අවස්ථාව

නොමිලේම ජපානයේ රැකියාවකට යමු -මෙන්න අවස්ථාව

ජපානයේ IM Japan ආයතනයේ ශ්‍රී ලංකා කළමනාකරු වන එච්.කවහාරා මහතා විසින් 2021.10.27 දින ප.ව.2.00 සිට ප.ව.3.30 දක්වා මාර්ගගත ක්‍රමයට (Online) සිදුකරනු ලබන ජපන් රැකියා පිළිබඳ දැණුවත් කිරීමේ වැඩසටහන සඳහා Zoom සහ Facebook Live ඔස්සේ සම්බන්ධවීමේ අවස්ථාව හිමිවී තිබේ.

ඔබ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන අයෙක් නම් පහතින් දක්වා ඇති විස්තර පත්‍රිකාවේ සඳහන් Zoom link එක හරහා සම්බන්ධ වී තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබේ.

මේ අවස්ථාව මඟහැර ගන්න එපා.

විස්තර සහ ලින්ක් එක ඇතුළත් සම්පූර්ණ නිවේදනයට මෙතැනින් පිවිසෙන්න..