විදෙස්ගතවීම බලාපොරොත්තුවෙන් සිටින අයට කාර්යාංශයෙන් ලැබෙන පෙර විගමණික ණය

විදෙස්ගතවීම බලාපොරොත්තුවෙන් සිටින අයට කාර්යාංශයෙන් ලැබෙන පෙර විගමණික ණය

විදෙස්ගතවීම බලාපොරොත්තුවෙන් සිටින අයට කාර්යාංශයෙන් ලැබෙන පෙර විගමණික ණය - රු 500,000.00 ගැන ඔබ දැනුවත්ද? ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිකුත්කර තිබෙන තොරතුරු ගැන දැණුවත්වෙන්න.

විදේශ රැකියා සදහා විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන ශ්රී ලාංකිකයන් සදහා පෙර විගමනික ණය - රු 500,000.00 ලංකා බැංකුව වෙතින් ලබා දීමේ ණය යෝජනා ක්රමයක් ක්රියාත්මක කර තිබේ.
 
මෙම පෙර විගමනික ණය පිළිබද තොරතුරු ආසන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාල වෙතින් හා වැඩි විස්තර සහ තොරතුරු, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කලමනාකරු (සුභසාධන) වෙතින් ලබාගත හැකිය.
 
කලමනාකරු ( සුභසාධන),
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත
කොස්වත්ත
බත්තරමුල්ල
දුරකථන අංකය +94112864117
ඊමේල් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
එමෙන්ම මේ පිලිබදව තොරතුරු හා විස්‌තර ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 24 පැය තොරතුරු මද්යස්ථානය වෙතින් විමසිම් කිරීමට අවස්ථාව තිබේ.