සෞදි ලක් තානාපති කාර්යාලයෙන් ලාංකිකයින් වෙත විශේෂ නිවේදනයක්!

සෞදි ලක් තානාපති කාර්යාලයෙන් ලාංකිකයින් වෙත විශේෂ නිවේදනයක්!

සෞදි ලක් තානාපති කාර්යාලයෙන් ලාංකිකයින් වෙත විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.

එම නිවේදනයට අනුව සෞදියේ අබහා/කමිස් මුශායත් පළාතේ වෙසෙන ලාංකිකයින්ගේ පහසුව සඳහා ජංගම සේවාවක් පැවැත්වීමට ජෙඩාහි,ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කටයුතු කර තිබෙන බව සිහිපත්කර දී ඇත.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි..

 

saudi