Image

ලෙබනනයේ සේවයට ගිය ලක් කතක් මියයයි

ලෙබනනයේ සේවයට ගිය ලක් කතක් මියයයි

දීර්ඝ කාලයක් පුරා ලෙබනන් රාජ්‍යයේ සේවය කළ ලාංකික කාන්තාවක් එරටදී ජීවිතක්ෂයට පත්ව ඇති පුවතක් වාර්තාවේ.

මෙලෙස මියගොස් ඇත්තේ ලෙබනනයේ ඇදෝනිස් ප්‍රදේශයේ සේවය කරමින් සිටි මිසිලියා (මේරි) යන අයයි.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය මරණයට පත්ව තිබෙන බවත් සඳහන්.

 

259056649 205786311701120 8292059125648664505 n

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image