
දීර්ඝ කාලයක් පුරා ලෙබනන් රාජ්‍යයේ සේවය කළ ලාංකික කාන්තාවක් එරටදී ජීවිතක්ෂයට පත්ව ඇති පුවතක් වාර්තාවේ.
මෙලෙස මියගොස් ඇත්තේ ලෙබනනයේ ඇදෝනිස් ප්‍රදේශයේ සේවය කරමින් සිටි මිසිලියා (මේරි) යන අයයි.
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය මරණයට පත්ව තිබෙන බවත් සඳහන්.