ඔබ කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටින අයෙක්ද?

ඔබ කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටින අයෙක්ද?

කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ සිහිපත් කිරීමක් සිදුකර තිබේ. 

එම නිවේදනය කොරියානු භාෂා පරීක්ෂණය සඳහා විභාග අයඳුම්පත් ඉල්ලුම්කළ රැකියා අපේක්ෂකයින් සඳහා අතිශය වැදගත් වෙන අතර එහිදී කාර්යාංශය පෙන්වා දෙන්නේ උක්ත පරීක්ෂණය සඳහා අයඳුම්පත් ඉල්ලුම්කළ සියළුම අයඳුම්කරුවන්ගේ තොරතුරු පරීක්ෂා කිරීමෙන් පසුව,මුදල් ගෙවීමද තහවුරු කරගත් පසුව විභාග අයඳුම්පත භාගත කර ගැනීම සඳහා අවශ්‍ය විභාග අංකය කෙටි පණිවිඩයක් මගින් දැනුම් දීමට කඩිනමින් කටයුතු කරන බව දැනුම්දී තිබේ.

කාර්යාංශය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්.....

korea