විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය යටතේ හිමිකම් ලබන රක්ෂණ ප්‍රතිලාභ සඳහා මෙතෙක් හිමිකරුවන්  ඉදිරිපත් වී නොමැති මරණ වන්දි ගෙවීම් කිරීම සඳහා හිමිකරුවන් සොයා ගැනීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.
 

කාර්යාංශය නිකුත්කළ සම්පූර්ණ  නිවේදනය පහතින්...

 

1111

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image