ජපානයේ රැකියා අපේක්ෂාවෙන් සිටින ඔබටයි මේ දැණුවත් කිරීම

ජපානයේ රැකියා අපේක්ෂාවෙන් සිටින ඔබටයි මේ දැණුවත් කිරීම

ජපානයේ රැකියා අපේක්ෂාවෙන් සිටින අයට වැදගත් නිවේදනයක් විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් නිකුත්කර තිබේ.

එම නිවේදනයට අනුව 2022 වර්ෂයේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත විශේෂිත නිපුණතා සහිත ජපන් රැකියා (SSW) සඳහා වන කුසලතා පරීක්ෂණය හෙද සාත්තු සේවය සඳහා පහත දැක්වෙන නිවේදනයේ සදහන් දිනයන්හිදී පැවැත්වීමට නියමිත බව සිහිපත්කර දී තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින්...

japan