රට වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ රටවිරුවන් වීදි බසී

රට වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ රටවිරුවන් වීදි බසී

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන හා ආර්ථික අර්බුදය හමුවේ හෙට මෙරට සිදුකිරීමට නියමිත ජනතාව පාරට බැසීමේ ව්‍යාපාරයට සහයෝගය දක්වමින් අද සවස 3 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ෆෙඩරේෂන් චතුරශ්‍රයේ දී එහි වෙසෙන ශ්‍රී ලංකිකයින් උද්ඝෝෂනයක නිරතවී තිබේ.

මෙම උද්ඝෝෂණය සඳහා ලාංකිකයින් විශාල ප්‍රමාණයක් එක්වී සිටීම විශේෂත්වයකි.

strike