විදෙස්ගතවීමට සිටින අයට වැදගත් හදිසි නිවේදනයක්!

විදෙස්ගතවීමට සිටින අයට වැදගත් හදිසි නිවේදනයක්!
රට තුළ ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ විදේශගතවීමට බලාපොරොත්තු වන මගීන්ට සිවිල් ගුවන් සේවා අධිකාරියෙන්  වැදගත් හදිසි දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
 

එම නිවේදනයට අනුව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ, එලෙස විදෙස්ගතවීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට සිය විද්‍යුත් ප්‍රවේශපත්‍ර සහ ගමන් විස්තර ඇතුලත් තොරතුරු ඉදිරිපත් කර ගුවන් තොටුපොළ වෙත ගමන් කළ හැකි බවයි.



 සැබැඳි පුවත් :