විදේශගත ශ්‍රමිකයන් අලුත් අවුරුදු සමයේ එවනු ලබන විනිමය ආදායම වෙනුවෙන් ඇමරිකානු ඩොලරයකට රුපියල් 38 බැගින් දිරිගැන්වීමේ දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
- විදෙස්ගතවීමට අපේක්ෂිත පුහුණු ශ්‍රමිකයින්ට සුබ ආරංචියක්!
- විදෙස්ගත ශ්‍රමිකයින්ට කාර්යාංශයෙන් සැනසිලිදායක පිළිතුරක්
- විදෙස්ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක් ගැන සුබ ආරංචියක්
- විදෙස්ගතවීම අපේක්ෂාවෙන් පසුවෙන ශ්‍රමිකයින්ට රජයෙන් විශේෂ දැනුම්දීමක්!
ඒ් වෙනුවෙන් කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා විදේශගත ශ්‍රමිකයන්ගේ විනිමය ආදායම රටට ගෙන්වා ගැනීම උනන්දු කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.