කටාර් ලක් තානාපති කාර්යාලයෙන් ලාංකිකයින්ට විශේෂ දැනුවත් කිරීමක්!

කටාර් ලක් තානාපති කාර්යාලයෙන් ලාංකිකයින්ට විශේෂ දැනුවත් කිරීමක්!

කටාර් ලක් තානාපති කාර්යාලයෙන් ලාංකිකයින්ට විශේෂ දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

එම නිවේදනයට අනුව කටාරයේ සේවය කරන ලාංකික ශ්‍රමිකයින්ගේ පහසුව උදෙසා නැවතත් සෑම මසකම දෙවන හා හතරවන සිකුරාදා දිනයන්හි පෙරවරු 09.00 සිට දහවල් 12.00 දක්වා කොන්සියුලර් හා කම්කරු සම්බන්ධ සේවාවන් ලබා දීමට තානාපති කාර්යාලය විවෘතව තැබෙන බව දැනුම්දී ඇත.



වැඩබිම තවත් පුවත් කියවන්න..

 

සම්පූර්ණ නිවේදනය පහතින්...

1