විදෙස්ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක් ගැන සුබ ආරංචියක්

විදෙස්ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක් ගැන සුබ ආරංචියක්

ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින් ලක්ෂ 15ක් පමණ විදේශ රැකියා වල නිරතව සිටී. මෙහි වැඩි ප්‍රමාණයක් ග්‍රාමීය ප්‍රදේශ වල අඩුආදායම් ලාභීන්ගේ පවුල් වලට ඉහල ආදායම් ලබාගැනීමේ ක්‍රමවේදයක් වශයෙනි.

ඉදිරියේදී 2013 වර්ෂයේ යෝජනා කළ විදේශ රැකියාවල නිරතවන්නන් හට විශ්‍රම වැටුප් ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට හා විදේශ රැකියාවල නියුතු අය විසින් ලංකාවේ බැංකු වලට එවනු ලබන විදේශ මුදල් සඳහා විනිමය අනුපාතය අනුව ඩොලර් එකකට අමතරව රුපියල් දෙක බැගින් ගෙවීමට යෝජනා කර ඇත.

කොවිඩ් වසංගතය හමුවේ විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයින් 45,000ක් ගෙන්වා ගැනිමට හැකි වූ බව අයවැය ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

වැඩබිම