ජපානයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයට අනගි අවස්ථාවක්!

ජපානයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයට අනගි අවස්ථාවක්!

ජපානයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයට වැදගත් නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිකුත්කර තිබේ.

එම නිවේදනයට අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයෙහි ජපන් භාෂා NAT -5 පුහුණු පාඨමාලාව (සති අන්ත දිනයන්වල) 2022.05.21 වෙනි දින ආරම්භ කිරීමට නියමිත බවයි.

සම්පූර්ණ නිවේදනය පහතින්...

japan