2004 වසරේදී ඔහු වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සිලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටෙත් පැවැති විස්සයි විස්ස තරග වලටද ක්‍රීඩා කර තිබෙනවා.
ඔහු කටාර් ක්‍රිකට් කණ්ඩායම සමඟ එක් වී ඇත්තේ 2010 වසරේදීයි. රිස්ලාන් ඉක්බාර් කඩුලු රකින්නෙකු සහ මැද පෙළ පිතිකරුවෙකු ලෙස කටාර් ක්‍රිකට් කණ්ඩායමට සිය දායකත්වය ලබා දෙනවා.
