මෙවර හජ් වන්දනාව ගැන රජය ගත් අලුත්ම තීරණය

මෙවර හජ් වන්දනාව ගැන රජය ගත් අලුත්ම තීරණය

මෙරට ඉස්ලාම් භක්තිකයින් මෙවර හජ් වන්දනාව සඳහා සහභාගී නොකිරීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අදාළ තීරණය ගෙන ඇති බව සඳහන්.

මෙවර හජ් වන්දනාව සඳහා ලංකාවේ පුද්ගලයින් 1,585 දෙනෙකු සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටියා.