ගුවන්ගමන් සීමා කෙරෙයි

ගුවන්ගමන් සීමා කෙරෙයි
විදේශීය ගුවන් සමාගම් හතක් ඉන්ධන පිරවීමේ පහසුකම් නොමැති වීම සහ ආදායම ඉපයීමේ ගැටළු හේතුවෙන් මෙරට  ගුවන් ගමන් වාර සංඛ්‍යාව ( සතියක් තුළ)   56 කින්  අඩු කර ඇත.
 
එසේම ගුවන් සමාගම් දෙකක් මෙරට ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම නවතා ඇත.
 
මෙසේ ගුවන් ගමන් ගමන් වාර සීමා කර ඇත්තේ එමිරේට්ස්, කටාර් එයාර්වේස්, එටිහාඩ්, ඕමාන් සහ එයාර් ඉන්දියා යන ගුවන් සමාගම්ය.
 

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image