මැලේසියාවට ශ්‍රමිකයන් යවන අවබෝධතා ගිවිසුම දීර්ඝ කරන්න යයි

මැලේසියාවට ශ්‍රමිකයන් යවන අවබෝධතා ගිවිසුම දීර්ඝ කරන්න යයි

ශ්‍රමිකයන් බඳවාගැනීම, රැකියා සඳහා යොමු කිරීම හා මෙරටට ගෙන්වා ගැනීම සඳහා මැලේසියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර පැවති අවබෝධතා ගිවිසුම දීර්ඝ කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා පිළීබඳ අමාත්‍යවරයා විසින් නව ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් අනුමතිය හිමිවී තිබේ.

2016දී අත්සන් කරනු ලැබූ මෙම අවබෝධතා ගිවිසුමේ කාලසීමාව 2021 දෙසැම්බර් 15දා අවසන් වීම මිට හේතුවයි.