විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ඉහළ යයි

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ඉහළ යයි
පසුගිය අගෝස්තු මස ඩොලර් මිලියන 325ක් ලෙස දැක්වූ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සැප්තැම්බර් මස ඩොලර් මිලියන 359.3ක් ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 
 
එමෙන්ම මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 2,574.1ක් ලෙස වාර්තා වී තිබේ.
 
ඩොලර් හිඟය සමගින් රට ආර්ථික අර්බුදයකට තල්ලුවීමෙන් පසු මෙලෙස විදෙස් ප්‍රේෂණ වර්ධනය වීම ඉතා වැදගත් බව ආර්ථික විශේෂඥයින්ගේ මතයයි.
 

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image