මැලේසියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

මැලේසියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

මැලේසියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටින ලාංකිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.

එම නිවේදනයට අනුව මැලේසියාවේ රැකියා සඳහා විදේශගතවනවා නම් අනිවාර්යෙන් රැකියා වීසා තිබිය යුතු අතර සංචාරක වීසා මඟින් විදේශග්ත වීමට නොහැකි බව දැණුම්දී තිබේ.

එමෙන්ම එරට නීතිය අනුව සංචාරක වීසා මඟින් විදේශ ගතවන්නන් සඳහා රැකියා වීසා නිකුත් කරනු නොලැබෙන බවත් සංචාරක වීසා භාවිතාකර මැලේසියාවේ රැකියා සඳහා පුද්ගලයින් විදේශගත කරන සහ මුදල් ලබා ගන්නා වංචනිකයින්ට හසුනොවෙන ලෙසත් කාර්යාංශය මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

slbfe