විදෙස් ප්‍රේශණ සම්බන්ධයෙන් හෙලිවුනු අලුත්ම තොරතුරු මෙන්න!

විදෙස් ප්‍රේශණ සම්බන්ධයෙන් හෙලිවුනු අලුත්ම තොරතුරු මෙන්න!

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙරට විදේශ ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ පෙර වසරේ ඩෙසැම්බර් මාසයට සාපේක්ෂව 46%කින් ඉහල ගොස් තිබෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ 2021 වසරේ එම අගය ඇමරිකානු ඩොලර් මිලියන 325 යි දශම 2ක් වූ අතර,පසුගිය දෙසැම්බර් මාසයේදී එය ඇමරිකානු ඩොලර් මිලියන 475යි දශම 6ක් ලෙස වර්ධනය වී තිබෙන බවයි.