තුර්කියේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු දැන ගන්න දුරකථන අංකයක්

තුර්කියේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු දැන ගන්න දුරකථන අංකයක්

තුර්කියේ භූකම්පනය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තොරතුරු විමසීමට සහ ඔවුන් පිළිබඳව දැනුම්දීම සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී ඇත.

ඒ අනුව +90 534 456 94 98 දරන දුරකථන අංක අමතා ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු වෙතොත් දැනුම් දීමට සහ ශ්‍රී ලාංකිකයන් පිළිබඳව විමසීම සඳහා තුර්කි තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි බව වැඩදුරටත් සඳහන්වේ.