ලාංකිකයින්ගේ කොරියානු රැකියා සිහිනය මල්ඵල ගැන්වෙයි

ලාංකිකයින්ගේ කොරියානු රැකියා සිහිනය මල්ඵල ගැන්වෙයි
දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයන් 70 දෙනෙකුගෙන් සමන්විත වූ 781 වන කණ්ඩායම(නිෂ්පාදන 28 ධීවර 48)  පසුගිය 26 වෙනි දින රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබූ අතර ඊයේ දිනයේ(28) තවත් ශ්‍රී ලාංකිකයන් 80 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව ගිය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කර තිබේ.
 
විදේශ රැකියාවන්හි විවිධ ‍කේෂ්ත්‍රයන් හා නව රැකියා වෙළද පොළ අවස්ථා උදාකිරිමට අවශ්‍ය මගෙපන්විම විෂයභාර ගරු අමාත්‍යතුමන් විසින් සිදුකරනු ලබන අතර ඵ් සදහා රටේ ජනතාවට දොරටු විවර කර දෙමින්  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යුහුසුළුව කටයුතු කරමින් සිටියි.
 
korea