ජපන් රැකියාවකට භාෂාව නොමිලේ ඉගෙන ගන්න දැන් ඔබටත් අවස්ථාවක් -මඟ හැර ගන්න එපා

ජපන් රැකියාවකට භාෂාව නොමිලේ ඉගෙන ගන්න දැන් ඔබටත් අවස්ථාවක් -මඟ හැර ගන්න එපා
ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්රමාණයක් ලබාගැනීම සදහා කම්කරු සහ විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතා මේ වන විට සක්රීය මැදිහත්වීමක් කරමින් සිටිනවා. නුපුහුණු ශ්රමිකයින් යැවීමට වඩා පුහුණු ශ්රමිකයින් ජපානයට යැවීම ඉහල ප්රතිලාභ ලබාදෙන අතර එහිදී භාෂා දැනුම ලබාගැනීම අනිවාර්ය වෙනවා.
 
ඒ අතර ජපන් භාශාව ඉගැන්වීම දිරිමත් කිරීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගනිමින් සිටිනවා. ජපානයේ රැකියාවක් සදහා පිටත්ව යාමේදී භාෂාව ඉගෙනගැනීමට වැය කළ මුදලෙන් සියයට 75 ක් හෝ ලක්ශයක් දක්වා වන මුදලක් නැවත ලබාදීමට කටයුතු කරන්නේ එය අප හදුනාගෙන තිබෙන නිසා.
 

ඒ අතරම ජපන් භාෂාව ඉගෙන ගැනීම සදහා නොමිලේ හදුන්වා දී තිබෙන මෙවැනි නව තාක්ෂණික ක්රමවේදයන්ද භාෂා දැනුම ලබාගැනීමේදී වඩාත් වැදගත් වෙනවා'