දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයන් 52 දෙනෙකුගෙන් සමන්විත වූ 798 වන කණ්ඩායම (නිෂ්පාදන ) පසුගිය 13 වෙනි දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණු කොරියාව බලා පිටත්ව ගිය බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වාර්තා කරන්නේ.
එමෙන්ම රැකියා සඳහා සුදුසුකම් ලැබූ තවත් ශ්‍රමිකයින් 41 දෙනෙකුද ඊයේ (14) උදෑසන දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙන බවත් සඳහන්.