වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව කුවේට්හි සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්!

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව කුවේට්හි සිටින ලාංකිකයින්ට  විශේෂ නිවේදනයක්!

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව කුවේට්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ස්වේච්ඡාවෙන් සියරට යැවීම - 2023 සම්බන්ධයෙන් කුවේට් ලක් තානාපති කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබේ. එම නිවේදනයට අනුව ලියාපදිංචි අංක 1666 සිට 1859 දක්වා  පහත සඳහන් ලේඛනයේ නම් ඇති ලාංකිකයින් වෙත මෙම විශේෂ නිවේදනය නිකුත්කොට තිබේ.

 තානාපති කාර්යාලයෙන් නිකුත්කර ඇති නිවේදනය පහතින්..

වලංගු වීසා බලපත්රයක් නොමැතිව කුවේට්හි රැඳී සිටින ශ්රී ලාංකිකයින් ස්වේච්ඡාවෙන් සියරට යැවීම - 2023
 
ලියාපදිංචි අංක 1666 සිට 1859 දක්වා
 
ස්වේච්ඡාවෙන් සියරට යැවීමේ ක්රියාවලියට තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති අංක 1666 සිට 1859 දක්වා ලියාපදිංචි අංක හිමි, පහත නම් සඳහන් අය පමණක් තම ඡායාරූපයක් (කුවේට් හැඳුනුම්පත ප්රමාණයේ) සහ පැරණි ගමන් බලපත්රයේ පිටපතක් ද සහිතව 2023 ක් වූ ජූලි මස 9 වන දින පස්වරු 1.30ට තානාපති කාර්යාලය වෙත පැමිණෙන මෙන් කාරුණිකව දැනුම් දෙමි.
මෙදිනට නියමිතව ඇති ලියාපදිංචි අංක 1666 සිට 1859 දක්වා අංක හිමි අය හැර මෙහි නම් සඳහන් නොවන අය සඳහා ඉදිරි දින කිහිපය ඇතුළත කැඳවීමක් සිදු කරන බැවින් තමන්ට නියමිත දිනයේ පමණක් පැමිණීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.
 
1
 
2
3
4
5