මෙල්බන් හිදී ශ්‍රී ලාංකිකයෙකු තරුණයකු අතුරුදන්

මෙල්බන් හිදී ශ්‍රී ලාංකිකයෙකු තරුණයකු අතුරුදන්

මෙල්බන් බීකන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේදී අතුරුදන්වූ 18 හැවිරිදි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණයකු සොයා ගැනීමට වික්ටෝරියා පොලිසිය මහජන සහය පතයි.

තිශාන්තන් හෙවත් තිෂ් ලෙස හැඳින්වෙන මොහු අවසන්වරට දැක ඇත්තේ පසුගිය සිකුරාදා (4) දින මොනිකා වේ, බීකන්ස්ෆීල්ඩ් හි දී බව සඳහන් වේ.

1PT4GU අංක තහඩුව සහිත තද නිල් පැහැති හොන්ඩා ඔඩිසි වර්ගයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඔහු අතුරුදන්වී ඇති බවට සැලකේ.

 (මූලාශ්‍ර - auslankatv)