කොරියාවේ සිටින විදේශිකයින්ට මාර්තු 21 සිට වලංගුවෙන නව නීතිය මෙන්න!

 කොරියාවේ සිටින විදේශිකයින්ට මාර්තු 21 සිට වලංගුවෙන නව නීතිය මෙන්න!
2022 මාර්තු මස 21 වැනි දින සිට ක්රියාත්මක වන පරිදි, කොරියාව තුළ දී කොවිඩ් වෛරසයට එරෙහිව පූර්ණ එන්නත්කරණයට ලක් වූ සහ විදේශ රටවල දී එකී එන්නත් ලබාගෙන කොරියානු සෞඛ්ය අමාත්යාංශයේ ලියාපදිංචිය ලබාගත් ඔබ කොරියාවේ සිට මව්රටට හෝ වෙනත් රටකට ගොස් නැවත කොරියාවට පැමිණී පසු අනිවාර්ය නිරෝධායනයකට ලක් විය යුතු නොවේ.
 

එසේ නිරෝධායන ලිහිල්කරණය ලබා ගැනීම සඳහා ඔබගේ තොරතුරු පහත සබැඳිය (Q-CODE) ඔස්සේ සම්පූර්ණ කළ යුතු අතර ඔබගේ නිරෝධායන ලිහිල්කරණය පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ කොරියානු ගුවන් තොටුපළෙහි ස්ථාපිත නිරෝධායන ඒකකයෙන් බව සිහි තබා ගතයුතු වේ.

https://cov19ent.kdca.go.kr/cpassportal/biz/beffatstmnt/main.do?lang=en&fbclid=IwAR1fsDVVgUaBhwUBhT5vewvk8Q7IfDOFM_aY_BAfoQplegsLIkSZuQA0vLM

කොරියානු රෝග පාලන සහ මර්ධන නියෝජිතායතනයේ පණිවුඩයක් ඇසුරෙනි..