දකුණු කොරියාවේ සේවය කරන ලාංකික ඔබට විශේෂ දැණුවත් කිරීමක්!

දකුණු කොරියාවේ සේවය කරන ලාංකික ඔබට විශේෂ දැණුවත් කිරීමක්!
දකුණු කොරියාවේ සේවය කරන සියලුම ලාංකික ශ්‍රමිකයින්ට වැදගත්වෙන විශේෂ පණිවිඩයක් කොරියා ලක් තානාපති කාර්යාලයෙන් නිකුත්කර තිබේ.
 
2022 අප්රේල් මස 01 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි, A කාණ්ඩයේ, D කාණ්ඩයේ, E කාණ්ඩයේ සහ F කාණ්ඩයේ F-1, F-2 සහ F-3 වීසාවන් සහිතව කොරියාව තුළ රැඳී සිටින ඔබ කිසියම් විදේශයකට ගොස් වසරක් ඇතුළත නැවත කොරියාවට පැම්ණෙන්නේ නම් කොරියාවෙන් පිටත් වීමට ප්රථම කොරියානු ආගමන විගමන සේවයෙන් නැවත පැමිණීමේ බලපත්රය(Re-entry) ලබා ගත යුතු නැත.
 


කොරියාවේ ඔබට වැදගත් තවත් පුවත් කියවන්න...



මෙම නිවේදනය කොරියානු ආගමන විගමන සේවය විසින් නිකුත් කරන ලද පණිවුඩයක් ඇසුරෙනි.

11

22