යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ මෙම විදෙස්ගත ශ්‍රමිකයින් පිරිසගේ නිරෝධායන කටයුතු සම්පූර්ණයෙන්ම යුධ හමුදාව විසින්ම සිදු කරන බවයි.
මේ අතර නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් හමුදාපතිවරයා කියා සිටියේ කොරෝනා එන්නත එන්නත් කරගෙන මෙරටට පැමිනෙන ශ්‍රමිකයින්ද අනිවාර්යෙන්ම මෙරට නිරෝධායන ක්‍රියාවලියට ඇතුලත් වන බවයි.
