කටාර් ගිය ලාංකිකයින් 600ක් එරටදී මිය ගිහින්

කටාර් ගිය ලාංකිකයින් 600ක් එරටදී මිය ගිහින්
කටාර් හි පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ  විවිධ ඉදිකිරීම් කටයුතු සදහා ගිය ශ්‍රී ලාංකිකයන්ගෙන් 600කට ආසන්න පිරිසක් විවිධ අනතුරුවලින් මිය ගොස් ඇති බවට අනාවරණය වේ.
 

පාපන්දු ක්‍රීඩාංගන, මහා මාර්ග සහ අනෙකුත් ඉදිකිරීම් සඳහා 2010 වසරේ සිට මේ දක්වා සහභාගිවූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.