මෙවර වැඩබිම නීති පිටුව ඔස්සේ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ එදිනදා වැඩබිමේදී සේවකයින්ට වැදගත්වෙන මූලික නීතිමය කරුණු කාරණා කිහිපයක් සම්බන්ධයෙන්. සේවකයින්ට මතුවන ගැටළු වලදී මෙම මූලික නීතිමය කරුණු කාරණා ගැන අදහසක් තිබීම අතිශය වැදගත් වෙන බැවින් ප්‍රශ්න හා ඊට සරළ පිළිතුරු ලෙස පහතින් සඳහන් කර ඇත
01 ගැටළුව :
පෞද්ගලික අංශයේ සේවකයෙකුට කම්කරු ආරවුලකදී සහන ලබාගත හැකි අධිකරණමය ආයතන සහ අධිකරණමය නොවෙන ආයතන මොනවාද?
පිළිතුර :
02.ගැටළුව:
රාජ්‍ය අංශයේ සේවකයින්ට ඔවුන්ගේ රැකියා අයිතිවාසිකම් උල්ලංඝනය වූ විට සහන ලබාගත හැකි ආයතන මොනවාද?
පිළිතුර :
03.ගැටළුව
කාර්මික ආරවුල් පණතේ ප්‍රධාන අරමුණු මොනවාද?
පිළිතුර :
04 ගැටළුව:
කාර්මික ආරවුල් පණත මඟින් කාර්මික ආරවුල් විසඳීම සඳහා බලය ලබාදී ඇත්තේ කාටද?
පිළිතුර :
05 ගැටළුව:
කාර්මික ආරවුලක් විසදීමට කම්කරු කොමසාරිස්වරයාට අනුගමනය කලහැකි ක්‍රම මොනවද?
පිළිතුර:
06 ගැටළුව:
කාර්මික ආරවුලක් සම්බන්ධව කම්කරු අමාත්‍යවරයාට ඇති බලතල මොනවාද?
පිළිතුර:
යම් කාර්මික ආරවුලක් සුළු ආරවුලක් බව කම්කරු අමාත්‍යවරයා තීරණය කරන විට ආරවුලට අදාළ පාර්ශවයන්ගේ කැමැත්ත නොමැතිව අමාත්‍යවරයා විසින් බේරුම්කරුවෙකු වෙත ලිඛිතව එම ආරවුල යොමු කිරීමට අමාත්‍යවරයාට බලය ඇත.
