සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරයි

reopen-sri-lanka

සීමාවන් සහිතව හෙට (01) අලුයම 4.00 සිට රට විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිතුත් කරනු ලැබීය.

ඒ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද එම අමාත්‍යාංශයේදී  පැවති මාධ්‍ය හමුවකදීය. ඒ සඳහා වන මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරිණි.

එය 2021.10.01 සිට 2021.10.31 දක්වා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය ලෙසින් දැක්වේ. ඒ අනුව ඔක්තෝම්බර් 01 දා සිට 15 වනදා දක්වාද ඔක්තෝම්බර් 16  සිට 31 වනදා දක්වාද එම මාර්ගෝපදේශ දැක්වේ.

(මෙම මාර්ගෝපදේශ මාලාව පහතින් දක්වා ඇත.)

PDF Page 2

PDF Page 3

PDF Page 4

PDF Page 5

PDF Page 6

PDF Page 7