සිසු හෙද සම්මුඛ පරීක්ෂණ 03  දා හම්බන්තොට හෙද විදුහලේ දී   

සිසු හෙද සම්මුඛ පරීක්ෂණ 03  දා හම්බන්තොට හෙද විදුහලේ දී   

සිසු හෙද පුහුණුවට බදවා ගැනීම සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයට  අදාල සම්මුඛ පරීක්ෂණ 2024.02.03 දින හම්බන්තොට හෙද විදුහලේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II චාමික එච්.ගමගේ මහතා සදහන් කරයි. ‍

මීට අදාල සියලු තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුව (https://www.health.gov.lk/) පරිශීලනය මගින් ද ලබාගත හැක.