උතුරට යන දුම්රිය අද (05) සිට අනුරපුරෙන් නවතී

උතුරට යන දුම්රිය අද (05) සිට අනුරපුරෙන් නවතී

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ග කොටස නවීකරණය කිරීම සඳහා අද (05) සිට දුම්රිය ධාවනය හෙට (5) සිට අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ඒ අනුව උතුරට යන සියලු දුම්රියන් අනුරාධපුරයටත්, කන්කසන්තුරේ සිට පැමිණෙන සියලු දුම්රියන් ඕමන්ත දුම්රිය ස්ථාන සඳහා පමණක් ධාවනය වනු ඇත.