නැවත රට අරින්නේ සැප්: 06 දා

නැවත රට අරින්නේ සැප්: 06 දා

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පැනවුණු නිරෝධායන ඇඳිරි නීතිය සැප්: 06 දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේ තීරණය කර ඇති බව දීය.

kingsl ratnayake