සෞඛ්‍ය  වෘත්තීයවේදීන් නොවැම්බර් 09වෙනිදා සිට අසනීප නිවාඩු						
																													
				
												
						 
					
				 
			
			
			
						
			
															
						
			
						
									
			
						
			
				 
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් නොවැම්බර් මස 09 වනදා සිට අසනීප නිවාඩු දමා වර්ජනයකට සුදානම් වන බව හෙද, වෛද්‍ය පරිපූරක, අතුරු වෛද්‍ය සෞඛ්‍ය වෘත්තීයවේදීන් පත්‍රිකාවක් බෙදාහරිමින් කියා සිටී.
එම පත්‍රිකාව පහතින් දැක්වේ.
