“වැඩකරන ජනබලය“ ප්‍රථම මහා සභා රැස්වීම පෙබරවාරි 01 (හෙට)

“වැඩකරන ජනබලය“ ප්‍රථම මහා සභා රැස්වීම පෙබරවාරි 01 (හෙට)

“වැඩකරන ජනබලය“ වෘත්තිය සමිති සන්ධානයේ පළමු මහා රැස්විම 2021 පෙබරවාරි 01 දින කොල්ලුපිටිය, බාල තම්පෝ ශ්‍රවණාගාරයේ රැස්වන බව කැඳවුම්කාර මණ්ඩලය විසින් නිවෙනයක් නිකුත් කරමින් කියා සිටී.

ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට නියමිත අතර, එහිදි වරාය, ඇඟලුම් සේවය, රාජ්‍ය අංශයේ විශ්‍රාම වැටුප් හා වැටුප් විෂමතා හා අනෙකුත් සේවාවන්හී ගැටලු පිළිබද සාකච්ඡා කර, ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග සකස් කිරීම ට අපේක්ෂා කරන බැවින් අදහස් හා යෝජනා ද සහිතව එදිනට සහභාගි වන්නන්ගෙන් ඉල්ලීමක් කර ඇත.