ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් කෙරේ

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් කෙරේ

ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස නියම කළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ.

මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය 2021. 01. 30 දින ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් නිකුත් කර ඇත.

waraya

waraya