“ජන බලයෙන්“ වරාය විකිණීමට එරෙහිව පෝස්ටර් අලවයි (PHOTO)

Previous Next

වරාය විකිණීමට එරෙහිව අද (31) දින “වැඩකරන ජන බලය“ වෘත්තීය සමිති සන්ධානය විසින් විරෝධතා පොස්ටර් ඇලවීමේ ක්‍රියාමාර්ගය අද කොළඹ කොටුවෙන් ආරම්භ කරන ලදී.
වැඩකරන ජනබලය වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති නායකයින් විසින් කොළඹ කොටුව අවට පොස්ටර් අලවමින් සිටි අන්දම - ඡායාරූප