දීපව්‍යාප්ත රෝහල් 100ක හෙද වර්ජනයක්

දීපව්‍යාප්ත රෝහල් 100ක හෙද වර්ජනයක්
දීපව්‍යාප්ත රෝහල් 100ක හෙද හෙදියන් අද (28) දිනයේ විරෝධතා ව්‍යාපාරයක නිරතවෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය නිවේදනය කර තිබේ.
 
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වීම නිසා මෙලෙස විරෝධතාවයේ නිරතවෙන බවත් අද දිනයේ මධ්‍යහන 12.00 සිට 01.00 දක්වා විරෝධතාව පැවැත්වීමට නියමිත බවත් සඳහන් කළේය.