සියළුම බැංකු 11 හා 12 විවෘතයි

bank-open

සියලුම රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු 2022 අප්‍රේල් 11 සහ 12 යන දෙදින බැංකු සේවා සඳහා සාමාන්‍ය පරිදි විවෘත කරන මහජනතාවට නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවබ කියා සිටී.