වෘත්තීය සමිති විරෝධතාවය (Photo)

වෘත්තීය සමිති විරෝධතාවය (Photo)

ජාතික වෘත්තීය සමිති විසින් 08 දින ජාතික විරෝධතා දිනයේදී රට පුරා ජන ජීවිතයට පීඩාවක් නොවන අයුරින් වර්ජන සහ විරෝධතා සිදු කිරීමට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කොළඹ ලිප්ටන් වටරවුම අසල පැවැත්වූ ප්‍රධාන විරෝධතාවය.