අළුත් අවුරුදු නිවාඩුවට විශේෂ දුම්රිය ධාවනය වන්නේ මෙහෙමයි

අළුත් අවුරුදු නිවාඩුවට විශේෂ දුම්රිය ධාවනය වන්නේ මෙහෙමයි

2022 වර්ෂයේ සිංහල හා හින්දු අළුත් අවුරුදු සමය වෙනුවෙන් මගීන්ගේ ගමන් පහසුව තකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් 2022.04.08 දින සිට 2022.04.18 වන දින දක්වා දැනට ධාවනවය වන දුර ගමන් සේවා දුම්රියයන්ට අමතර වශයෙන් පහත පරිදි විශේෂ දුම්රිය ධාවනය කිරීමටද කටයුතු සැළසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එය මෙසේය

ප්‍රධාන මාර්ගය - ඉහළට

අංකය

ගමනාරම්භය

පිටත්වීම

ගමනාන්තය

ලඟාවීම

දුම්රිය වර්ගය

ධාවනය

විශේෂ දුම්රිය

කොළඹ කොටුව

19.20

බදුල්ල

5.05

සීඝ්‍රගාමී

8 හා 12 දින පමණක් ධාවනය කෙරේ.

 

ප්‍රධාන මාර්ගය - පහළට

අංකය

ගමනාරම්භය

පිටත්වීම

ගමනාන්තය

ලඟාවීම

දුම්රිය වර්ගය

ධාවනය

විශේෂ දුම්රිය

බදුල්ල

20.00

කොළඹ කොටුව

5.50

සීඝ්‍රගාමී

9 සහ 17 දින පමණයි.

 

උතුරු මාර්ගය - ඉහළට

අංකය

ගමනාරම්භය

පිටත්වීම

ගමනාන්තය

ලඟාවීම

දුම්රිය වර්ගය

ධාවනය

4091

ගල්කිස්ස

22.00

කන්කසන්තුරය

5.54

සීඝ්‍රගාමී

8 හා 12 දින පමණක් ධාවනය කෙරේ.

 

 

උතුරු මාර්ගය - පහළට

අංකය

ගමනාරම්භය

පිටත්වීම

ගමනාන්තය

ලඟාවීම

දුම්රිය වර්ගය

ධාවනය

4092

කන්කසන්තුරය

22.00

ගල්කිස්ස

6.00

සීඝ්‍රගාමී

9 හා 17 දින ධාවනය කෙරේ.

 

මෙයට අමතරව මගී අවශ්‍යතාවය අනුව කොරෝනා වසංගත සමයේදී නතන ලද මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ අංක 8060/8061 මෙම කාලසීමාතුල ධාවනය කරවීම සඳහා සැළසුම් කර ඇත.

අංකය

ගමනාරම්භය

පිටත්වීම

ගමනාන්තය

ලඟාවීම

දුම්රිය වර්ගය

ධාවනය

8061

බෙලිඅත්ත

15.30

මරදාන

18.57

සීඝ්‍රගාමී

09,10,11,12,16,17

    8060

මරදාන

06.05

බෙලිඅත්ත

09.17

සීඝ්‍රගාමී

09,10,11,12,16 ,17

 

තවද පහත සඳහන් දුම්රිය සඳහා අමතර මැදිරි එක්කිරීම සඳහාද කටයුතු සැළසුම් කර ඇත.

1.         අංක 8056/8057 - ගාලු කුමාරි

2.         අංක 4085/4086, 8085/8086 – රජරට රැජිණ

3.         අංක 1045/1046 - බදුල්ල රාත්‍රී තැපැල්