සඳුදා (12) රජයේ විශේෂ නිවාඩු දිනයක්

සඳුදා (12) රජයේ විශේෂ නිවාඩු දිනයක්

හෙට දින සඳුදා (12) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනයක දැක්වෙන්නේ එළැඹෙන සිංහල - හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙලෙස නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

කෙසේ වෙතත් සඳුදා රජයේ විශේෂ දිනයක් වුවත් ගණදෙනුකරුවන් සඳහා බැංකු විවෘතව තබන බව රජයේ හා පෞද්ගලික බැංකු නිවේදනය කර ඇත.