දුම්රිය වෘතිය සමිති 2ක් හෙට වැඩ වර්ජනයක

දුම්රිය වෘතිය සමිති 2ක් හෙට වැඩ වර්ජනයක
දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සහ දුම්රිය නියාමකවරුන්ගේ සංගමය එක්ව හෙට (17) වැඩවර්ජනක නිරතවන බවට නිවේදනය කර තිබේ.
 
එම නිසා විකල්ප  ප්‍රවාහන ක්‍රම භාවිත කරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
කෙසේ වෙතත් රාජකරී කටයුතු සඳහා යන මගී ජනතාව වෙනුවෙන් හෙට දිනයේ අතිරේක ලංගම බස් රථ ධාවනය සඳහා යෙදවීමට කටයුතු කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.