2018 පසුව රජ්‍ය සේවයට බඳවාගත් සංවර්ධන නිලධාරීන්ට දැනුවත් කිරීමක්
2018 පසුව රජ්‍ය සේවයට බඳවාගත් සංවර්ධන නිලධාරීන්ට විශේෂ දැනුවත් කිරීමක් සිදුකර තිබේ.
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් අදාළ නිවේදනය සිදුකර තිබෙන අතර ඉල්ලීම් කිහිිිිිිපයක් මුල්කර ගනිමින් අදාළ නිවේදනය නිකුත්කර තිබේ.
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය නිකුත්කළ නිවේදනය පහතින් දැක්වෙයි....
