අර්බුදයකට ලක්වී තිබු කොළඹ නැගෙනහිර පර්යන්තය වැඩකටයුතු ආරම්භ කරයි

අර්බුදයකට ලක්වී තිබු කොළඹ නැගෙනහිර පර්යන්තය වැඩකටයුතු ආරම්භ කරයි

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීම යන බවට පසුගිය දිනවල වරාය අධිකාරියේ ඒකාබද්ධ වෘත්තිය සමිති විසින් සත්‍යග‍්‍රහය හා වර්ජන ක‍්‍රියාමාර්ගය ආදී ක්‍රියාමාර්ග පැවැත්විණි.

මෙම විරෝධතා වලට පිළිතුරු වශයෙන් අග්‍රාමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේදී නැගෙනහිර පර්යන්තයේ මෙම දොඹකර ඉදිකිරීම සඳහා අවශ්‍ය වන දොඹකර නැගෙනහිර ස්ථාපනය කිරීමට එකග වීය.

කෙසේ වෙතත් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ අරඹමින් පළමු වරට වරට පසුගිය 27වන දා එහි වැඩකටයුතු ආරම්භ කරන ලදි.

මෙහිදී එම විරෝධතාවලට සම්බන්ධ වූ වෘත්තීය සමිති නායකයකු පැවැසුවේ මෙය රටේ ජයග්‍රහණයක් බවත් එය රටට විශාල වශයෙන් විදේශ විනිමය ගෙන එන ව්‍යාපෘතියක් බවත්ය.

මෙහි පළමු වරට බහලුම් රැගත් ‘MSC EMMA’ ‍ නැගෙනහිර බහලුම් පර්යන්තයට පැමිණියේය.

වැඩබිම