රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභීන්ට අමාත්‍යාංශයෙන් වැදගත් නිවේදනයක්!

රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභීන්ට අමාත්‍යාංශයෙන් වැදගත් නිවේදනයක්!
උපාධිධාරි අභ්‍යාසලාභීන්ට ස්ථීර පත්වීම් ලබා දීම - 2019 අදියර II සහ III මාර්ගගත ක්‍රමයට තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.
 
මෙම නිවේදනය  2019.08.01 වන දින II අදියර වශයෙන් හා 2019.09.16 දින III අදියර වශයෙන් දැනට පුහුණුව ලබන සියලුම අභ්‍යාසලාභී උපාධිධාරීන්ට අදාලව නිකුත්කර ඇත.
 

පහතින් අමුණා ඇති විස්තර පත්‍රිකාව කියවා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු කාරණා දැනගන්න.

12

1234

123

12345